රුසියාවට එරෙහි යුරෝපා සංගම් සම්බාධක ඉවත් කළ යුතු බව ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් ප්‍රකාශ කළා. යුක්රේනය සමඟ ඇති වු මතභේද හේතුවෙන් රුසියාවට සම්බාධක පැනවීමටයි ඔවුන් පියවර ගත්තේ. එය දේශපාලන අවශ්‍යතාවක් මතයි සිදුව තිබෙන්නේ.
සම්බාධක ඉවත් කිරිමෙන් සම්බන්ධතා තහවුරු කර ගැනීමට හැකිවන බවත් රුසියා ජනාධිපතිවරයා සඳහන් කළා.