ශිම්ලා සහ චන්දිගාර් ප්‍රදේශ අතර හෙලිකොප්ටර් කුලි රථ සේවයක් ආරම්භ වුණා. උත්සවය පැවැත්වුණේ හිමාචාල් ප්‍රදේශ් ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍ය ජයිරාම් තකූර්ගේ ප්‍රධානත්වයෙන්. ප්‍රදේශ දෙක අතර ගමන් කිරිමට ගත වන කාලය විනාඩි විස්සකින් අඩු කිරිමට මෙම භෙලිකොප්ටර් කුලි රථ සේවය මඟින් හැකි වන බවයි බලධාරින් ප්‍රකාශ කළේ. ජනතාවගේ ප්‍රතිචාර සහ ඉල්ලිම මත ඉදිරියේ දි වැඩි හෙලිකොප්ටර් සංඛ්‍යාවක් යෙදවීමටයි සැළසුම් කර තිබෙන්නේ.