ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනිසියා ජනාධිපති ජොකෝ විඩෝඩෝ හමුවුණා. නාවික , වෙළද සහ ආයෝජන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සාකච්ඡා පැවති බවයි වාර්තා වන්නෙ. නරේන්ද්‍ර මෝදි දින පහක සංචාරයක නිරතව සිටිනවා. ඉන්දුනිසියාවෙන් පසු මැලේසියාවට සහ සිංගප්පුරුවේ සංචාරයටයි නියමිත බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා සදහන් කළේ.