පැපුවා නිව්ගීනියාව ෆේස්බුක් සමාජ ජාලය මාසයක් සදහා තහනම් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ ව්‍යාජ ගිණුම් සහ ව්‍යාජ පුවත් පළ කරන පුද්ගලයින් හදුනා ගැනීම සදහායි.
මෙම තත්ත්වය පාලනය සදහා නව ක්‍රමවේදයක් අවශ්‍ය බව එරට සන්නිවේදන අමාත්‍යවරයා පවසනවා. ව්‍යාජ පුවත් සහ ගිණුම්වලින් සිදුවන අපරාධ මැඩපැවැත්වීමට පැපුවා නිව්ගීනියා රජය මේ වන විට පියවර ගනිමින් සිටිනවා.